මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ කිසිදු අවස්ථාවක තෙවැනි පාරිශව සමග ඔබගේ, කාඩ්පත් අංක, OTP අංකය වැනී පුද්ගලික තොරතුරු බෙදා නොගන්නා මෙන් ය.
එමෙන්ම, දුරකතන ඇමතුම්, SMS, ඊමේල් සහ සමාජ මාධ්‍ය හරහා ලැබෙන සැක සහිත ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ගෙවීම් සිදු කිරීමෙන් වලකින්න මෙන් මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.


