Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යන එන මං නැතිව අතරමංව සිටි හිටපු ජනපති මෛත්‍රී අලුත් පක්ෂයකට එක්වෙයි

2 years ago

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම පුතාට සහයෝගය ලබාදීම සදහා සර්වජන බලයට සහයෝගය ලබාදීමට තීරණය කර ඇත.

පියා ලෙස පුතාට සහයෝගය ලබාදීම අවශ්‍ය නිසාත් සර්ව ජන බලය යහපත් දේශපාලන ප්‍රවේශයක් නිර්මාණය කර ඇති නිසාත් ඔවුන් හා එක්වීමට තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කරයි.

අධිකරණයේ ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට කෑලිවලට කැඩී විසිරී ඇති බැවින් එය අධිකරණයෙන් නිදහස් වී යහපත් හෙට දවසක සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් වනු ඇති බවද සදහන් කරයි.

එහෙත් මින් ඉදිරියට තමන් ගමන් කරන්නේ සර්ව ජන බලය සමග බවත් මේ වනවිට ඇති එකම මාර්ගය සර්ව ජන බලය පමණක් බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කරයි.