Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් දුන් තනතුරින් හිරුණිකා ඉල්ලා අස්වෙයි

2 years ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි ජන බලවේගයේ ‘සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇය පවසන්නේ තමන් එම තනතුර හැරගිය ද පක්ෂය අත්හැර නොයන බවයි.

ඒ, අනුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තමන් සමගි ජන බලවේගයෙන් තරග කරන බව ද ඇය පැවසුවා.

අද (13) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව සඳහන් කළා.