Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහේල ජයවර්ධනට මුම්බායි කණ්ඩායමෙන් නව තනතුරක්

2 years ago

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙස යළිත් පත්කර තිබෙනවා.

ඔහු මීට පෙර 2017 සිට 2022 දක්වා එම තනතුර හොඹවනු ලැබුවා.

මුම්බායි ඉන්දියන්ස් හි ආකාෂ් අම්බානි පැවසුවේ මෙවැනි අදහසක්.

“මහේල නැවත මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම ගැන අපි සතුටට පත්වෙනවා. අපගේ ගෝලීය කණ්ඩායම්වල ක්‍රීඩකයින් ඔවුන්ගේ අඩිපාරේ යමින් ඔහුගේ නායකත්වය, දැනුම සහ ක්‍රීඩාව සඳහා ඇති ආශාව සැමවිටම MI කණ්ඩායමට ඉතා ප්‍රයෝජනවත්.”