Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කමිඳු මෙන්ඩිස්ට දෙවන වරටත් ICC යෙන් හිමි වූ සම්මානය

2 years ago

සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලබා තිබෙනවා.

2024 වසරේ ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත්වුණා.

මේ සම්මානය සඳහා කමිඳු මෙන්ඩිස් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සහ ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සුදුසුකම් ලබා තිබුණා.

ඔවුන් අභිබවා යමින් කමිඳු මෙන්ඩිස් මෙම සම්මානය දිනා ගත්තා.

කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසය තුළ ටෙස්ට් තරග හතරකට ක්‍රීඩා කළ අතර, සාමාන්‍ය 90.20ක් ලෙස ලකුණු 451ක් ලබා ගත්තා.
ඔහු මේ වන විට ටෙස්ට් තරග 08කට ක්‍රීඩා කරමින් ශතක 05ක් ලබාගෙන තිබෙනවා.