Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන් මිලෙහි දැනෙන වෙනසක්

2 years ago

ඊයේ (15) දිනට සාපේක්ෂව අද (16) රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 221,450 ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 203,000ක් ලෙසයි.