Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහමැතිවරණයට ජනපති අනුර හෙට තංගල්ලෙන් වැඩ අරඹයි

2 years ago

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ජාතික ජන බලවේගය සිය මංගල ප්‍රචාරක රැළිය හෙට තංගල්ලේදී පවත්වනු ඇත.

එම පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 4ට තංගල්ලේදී මෙම රැළිය පවත්වන බව සඳහන්.