මහ මැතිවරණය අවසන්වීමෙන් අනතුරුව නොවැම්බර් 19 වනදා වනවිට පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
මේ අතර ජනාධිපතිවරණයේ පැවති සාමකාමීභාවය ආරක්ෂා කිරීම මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ වගකීම බව පැෆ්රල් සංවිධානය පවසනවා.

