Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරතෙල් මිල පහළට

2 years ago

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73. 06ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

WTI බොරතෙල් බැරලයක් මිල ඩොලර් 69. 22 ක් ලෙස සටහන්ව තිබේ.