Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දමිල ජාතික පෙරමුණේ නායකයා අත්අඩංගුවට

2 years ago

දමිල ජාතික ජනතා පෙරමුණේ නායක හා යාපනය දිස්ත්‍රික්ක අපේක්ෂක ගජේන්ද්‍රකුමාර් පොන්නම්පලම් අද (24) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙල්ලියඩි ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ කටයුත්තක් අතරතුර මැතිවරණ නීති කඩ කිරීමේ සිදුවීමකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කළ බවයි පොලිසිය පවසන්නේ.