ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම සිදුකෙරෙන ආකාරය මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.
මැතිවරණ සමස්ත ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදි සඳහන් කළේ.

