පසුගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂකව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව මෙරට විදෙස් ප්‍රේෂණ 11.5%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.
මේ වසරේ සැප්තැම්බරයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 555.6 ක් බව වාර්තා වේ.
එය පසුගිය වසරේ ලැබුණු ඩොලර් මිලියන 482.4 ක විදේශ ප්‍රේෂණ සමඟ සසදා බැලීමේ දී වාර්තාගත වැඩිවීමකි.

