Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් සභා මැතිවරණය ගැන ජනපතිගෙන් ඉඟියක්

2 years ago

ලබන වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ජන රැළිය අමතමිනි.

ඉදිරි අයවැය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කළේ ය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ මෙම ජන රැළිය පැවැත්වුණේ කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදීයි.