ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙක් සහ කඩුලු රකින්නෙක් වන මැතිව් වේඩි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
36 හැවිරිදි මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වසර 13ක් නියෝජනය කර තිබේ .
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 36ක් සහ සීමිත පන්දුවාර තරග 189ක් ක්‍රීඩා කර තිබෙන බවයි සඳහන් වන්නේ.
2021 වසරේ ඕස්ට්‍රේලියාව T20 ලෝක ශූරයන් ලෙස පත්වීමේදී එම කණ්ඩායමේ උප නායකයා ලෙස ඔහු කටයුතු කර තිබේ .
