Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

රුපියලට හොඳ කලක් උදා වෙයි! ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත ශක්තිමත්වීමක්!

2 years ago

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල මේ වසරේ ඔක්තෝබර් 30 දක්වා මාස දහයක කාලයේදී සියයට 10.3කින් ශක්තිමත් වී ඇත.

මේ කාලයේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‍ෂව සියයට 12.9කින් ද ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 8කින් ද චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 10.9කින් ද ශක්තිමත් වී ඇත.

ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව සියයට 19.7කින් ද ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 15.1කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 11.5කින් ද වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.