Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු ළුෑණු මිල ඉහළට

2 years ago

වෙළදපොලේ ලොකු ළුෑණු මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවල ලොකු ළුෑණු මිල රුපියල් 350 සීමාව ආසන්නයට පැමිණ ඇති බව වෙළඳුන් පවසනවා.

ලොකු ළූණු තොග ප්‍රමාණවත් පරිදි වෙළදපොළට නොලැබීම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

ආනයනික ලොකු ළූණු සදහා වන විශේෂ ආනයන බද්ද පසුගියදා රුපියල් 30 දක්වා ඉහළ නැවීමට පසුගියද රජය තීරණය කළේය.