Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයෙහි වෙනසක්

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි වෙනසක් සිදුව තිබෙනවා.

එහි ගැණුම් මිල සටහන් වූයේ 288.85 ක් ලෙසත් විකුණුම් මිල 296.35ක් ලෙසත් සටහන් වී තිබෙනවා.

ඊයේ (04) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු. 288.5542 ක් ලෙස සටහ්න් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු. 297.6042ක් ලෙසයි.