Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටම හෙල්ලූ වචන හතරේ පෝස්ටරය

2 years ago

නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවැණය හේතුවෙන් මේ වන ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණයත් ඉතා උණුසුම් වී තිබේ.

මේ අතර අද සහ ඊයෙ දිනයේ බොහෝ අපේක්ෂකයින්ගේ දැන්වීම් ඉදිරියේ සටහන් වී තිබු සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය අපුරු දැන්වීමක් පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

එහි දැකවෙන්නේ අපේ‍ක්ෂකයින් කිහිප දෙදෙනකුගේ දැන්වීම් මැද “මුන් ඔක්කොම යාලුවො මල්ලි” යන්න දැක්වෙන වචන හතරක පෝස්ටර් එකක් අලවා තිබීමයි.

කොළඹ හා ගම්පහ අවට බොහෝ දිස්ත්‍රික්කවල මෙම දැන්වීම අලවා තිබේ.