Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ හා උප සභාපතිවරයාගේ නම් ගැසට් කෙරේ

2 years ago

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් ගැසට් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස දන්වා තිබෙනවා.

එහි උපසභාපතිවරයා ලෙස ගැසට් කර ඇත්තේ, වාගොඩ පතිරගේ සුමිත් චන්දනයි.