Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළමු 20යි 20 තරගයේ කාසිය වාසිය ශ්‍රී නවසීලන්තයට

2 years ago

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නවසීලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, මෙම ක්‍රීඩා පිටියේ පැවැත්වෙන 07 වන ජාත්‍යන්තර 20-20 තරගය මෙය වනවා.