ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13) ආරම්භ වීමට නියමිතයි.
එම තරගාවලිය සඳහා වනිඳු හසරංග සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ඒ දෙරට අතර දඹුල්ලේදී පැවති දෙවැනි 20/20 ජාත්‍යන්තර තරගයේදී ඇතිවූ ආබාධයක් හේතුවෙනි.
