Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරතෙල් මිලෙහි වෙනස්වීමක්

2 years ago

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක් දකින්නට ලැබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 68.03 ලෙසයි.

බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.89ක් ලෙස සටහන් වී තිබෙනවා.