Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

2 years ago

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (13) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. ‍

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් සැන්ට්නර් විසින්.

අබාධයකට ලක්ව ඇති වනිඳු හසරංග වෙනුවෙන් දුෂාන් හේමන්තව කැඳවා තිබෙනවා.