ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා වශයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දිවුරුම් දීමට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
2024 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 350,429ක් හිමි වූ අතර ඔවුන්ට එක් මන්ත්‍රී ධූරයක් හිමි වුණා.
ස
