Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් මාලිමාවෙන් ප්‍රකාශයක්

2 years ago

නව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.

ඒ පිළිබඳව සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවයි ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සඳහන් කළේ.