Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතා මනාපයෙන් කාන්තාවන් 21 දෙනෙකුට පාර්ලිමේන්තුවේ දොරටු විවර වෙයි

2 years ago

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් 20කට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

මෙවර වැඩිම කාන්තාවන් පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගයෙන්.

ජාතික ජන බලවේගය පක්ෂය

01.ආචාර්ය හරිනි අමරසූරිය – කොළඹ දිස්ත්‍රික්කය – 655,289

02.සමන්මලී ගුණසිංහ – කොළඹ දිස්ත්‍රික්කය – 59,657

03.අම්බිගා සැමුවෙල් – බදුල්ල දිස්ත්‍රික්කය – 58,201

04.නිලන්ති කොට්ටහච්චිගේ – කළුතර දිස්ත්‍රික්කය – 131,375

05.ඔෂානි උමංගා – කළුතර දිස්ත්‍රික්කය – 69,232

06.සරෝජා පෝල්රාජ් – මාතර දිස්ත්‍රික්කය – 148,379

07.නිලූෂා ගමගේ – රත්නපුර දිස්ත්‍රික්කය – 48,791

08.සාගරිකා ආතාවුද – කෑගල්ල දිස්ත්‍රික්කය – 59,019

09.හිරුණි විජේසිංහ – පුත්තලම දිස්ත්‍රික්කය – 44,057

10.කෞෂල්‍යා ආරියරත්න – කොළඹ දිස්ත්‍රික්කය – 80,814

11.චතුරි ගංගානි – මොනරාගල දිස්ත්‍රික්කය – 42,930

12.තුෂාරි ජයසිංහ – මහනුවර දිස්ත්‍රික්කය – 58,223

13.හසාරා ලියනගේ – ගාල්ල දිස්ත්‍රික්කය – 82,058

14.දීප්ති වාසලගේ මාතලේ දිස්ත්‍රික්කය – 47,482

15.ගීතා කුමාරි හේරත් – කුරුණෑගල දිස්ත්‍රික්කය – 84,414

16.හේමාලි සුජීවා වීරසේකර – ගම්පහ දිස්ත්‍රික්කය – 66,737

17.ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි – නුවරඑළිය දිස්ත්‍රික්කය – 33,346

18. අනුෂ්කා දර්ශනී තිලකරත්න – නුවරඑළිය දිස්ත්‍රික්කය – 34,035

19. මුතුමැණිකේ රත්වත්තේ – දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 32,145

සමගි ජන බලවේගය

01.රෝහිනි කුමාරි විජේරත්න – මාතලේ දිස්ත්‍රික්කය – 27,845

02.චමින්ද්‍රාණි කිරිඇල්ල – මහනුවර දිස්ත්‍රික්කය – 30,780

මෙයට අමතරව කාන්තාවන් තවත් පිරිසක් ඒ ඒ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් ද තේරී පත්වීමට නියමිතයි.