Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාව නම් කරයි

2 years ago

ඉලංකෙයි තමිල් අරුසු කච්චිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා නම් කර තිබේ.

පි.සත්‍යලිංගම් මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චිය නියෝජනය කරමින් තරග කළ අයෙකි.