Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී මෙන්න! එක් අසුනක් තවමත් පුරප්පාඩුයි!

2 years ago

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායකගේ නම් කර මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් අදාළ ලිපිය යොමු කර තිබෙනවා.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා පසුගිය දිනවල දැඩි ලෙස ගැටුම්කාරි තත්ත්වයක් මතු වු බව වාර්තා වනවා.

ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධනගේ පත්නොකර සිටින ලෙස පක්ෂයේ ඇතැම් පිරිස් කරන ලද ඉල්ලීමකට අනුවයි.