Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ටිල්වින් සිල්වාව අගය කරමින් විමල් වීරවංශගෙන් නිවේදනයක්

2 years ago

ප්‍රභූ දේශපාලනයට එරෙහිව ගොඩනැගෙන විරෝධය තුළ විකල්පය හෙවත් ගැලවුම්කාරයා බවට ජාතික ජන බලවේගය පත්වන්නේ සුවිශේෂි ඓතිහාසික සාධකයක් මත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.

ඔහු අද (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත් බවයි.

එහි දැක්වෙන්නේ ජනවරම හිසට බරක් වන බව සහ එය අවභාවිත නොකරන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කිරීම අගය කරන බවයි.