Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IMF තෙවැනි සමාලෝචනය ගැන ජනපතිගෙන් සුබ පණිවිඩයක්

2 years ago

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වනදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.