ජාතික ලැයිස්තුධුර මන්ත්‍රිධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත් ඒවා නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් සුජීව සේනසිංහ මැතිතුමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සම්බන්ධයෙන් විමසන ලදි.
එ
ඒ සඳහා විපක්ෂනායකවරයා ලබා දුන් පිළිතුර පහතින්.
