Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර මිල යළි ඉහළට

2 years ago

පසුගිය දිනවල රුපියල් 35 – 38 දක්වා අඩු වී තිබූ බිත්තරයක් මේ වනවිට 40, 45 දක්වා වැඩි වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ අතර සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කරන්නේ, බිත්තරයක් ගොවිපළෙන් රුපියල් 30, 31 අතර තොග මිලකට වෙළඳ පොළට නිකුත් කරන බවයි.

ඔහු සඳහන් කළේ ඇතැම් වෙළෙඳුන් බිත්තර මිල ඉහළ නංවා ඇති බවයි.