Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරතෙල් මිල ඉහළට! මෙරට ඉන්ධන මිල සංශෝධනය 30 වනදා මධ්‍යම රාත්‍රියේ!

2 years ago

සති අන්තය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71 ශත 24ක් ලෙස සටහන් වූයේ එය 1.63%ක වැඩිවීමක් ලෙස පෙන්වමින්.

එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 75 ශත 17 ක් ලෙස සටහන් වුණා.

එය 1.27%ක වැඩිවීමක්.