Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම නම් කරයි

2 years ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (27) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, ඩර්බන් හිදීයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිව ඇති අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයව වනු ලබන්නේ, ‌ඩෙම්බා බවුමා විසින්.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට නම් කර තිබෙනවා.