Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චන්දිමාල්ගෙන් සහ ධනංජයගෙන් අගනා අර්ධ ශතක ද්විත්වයක්

2 years ago

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිව්වන දිනට අද (30) ඩර්බන් හිදී ආරම්භ වුණා.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දෙවන ඉනිමේදී ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත්විය.

එය වාර්තා වුණේ ඔහුගේ 18වන ටෙස්ට් අර්ධ ශතකය ලෙසයි.

මේ අතර ය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් ද සමත්විය.

එය වාර්තා වුණේ ඔහුගේ 30වන ටෙස්ට් අර්ධ ශතකය ලෙසයි.