Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

2 years ago

මිල සූත්‍රයට අනුව ලාෆ් ගෑස් මිල සංශෝධනය කිරීමේ තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව එම සමාගම පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින්, එම ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය නිරෝෂන් ජේ පිරීස් මහතා මේ බව අනාවරණ කළා.

මේ වනවිට ගෑස් මෙට්‍රික් ටොන් 22,000ක් මෙරටට ආනයනය කරන ඇති බවයි ඒ මහතා කියාසිටියේ.

එම ගෑස් දිවයින පුරා බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.