Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාළු මිල ගණන් ඉහළට

2 years ago

පසුගිය දිනවලට සාපේක්ෂව වෙළඳපොළෙහි මත්ස්‍ය මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළඳුන් පවසනවා.

ඒ අනුව සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 400ත් 500ත් අතර, තලපත් රුපියල් 3,000ක්, කෙළවල්ලා රුපියල් 1,400ක්, ඉස්සෝ රුපියල් 1,800ක් වැනි සිල්ලර මිලකට අලෙවි වන බවයි ඔවුන් සඳහන් කළේ.

පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණයත් සමග ධීවරයින් මුහුදු නොයෑම මෙම තත්ත්වයට හේතුව බවයි වෙළඳුන් පවසන්නේ.