Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි බිල අඩු කිරීමේ තීරණය රිවස් වෙයි! ඉදිරි මාස හයේ විදුලි ගාස්තුව පිළිබඳ විශේෂ නිවේදනයක්!

2 years ago

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

එම නිවේදනය පහතින්.