Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාංචනගේ පාර්ලිමේන්තු සිහිනය බොඳ වෙයි! ෆයිසර්ගේ නම මැතිවරණ කොමිසමට!

2 years ago

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතිබව වාතථා වෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02ක් හිමිවුණා.

එම පෙරමුණට හිමි වූ සෙසු මන්ත්‍රී ධුරය රවී කරුණානායකට හිමි විය.