Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුනිත් වෙල්ලාලගේට දකුණු අප්‍රිකානු ලීගයේ දොරටු විවර වෙයි

2 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හට SA20 ලීගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

ඒ අනුව ඔහුව එහි තෙවන අදියරයේදී පර්ල් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති.

එංගලන්ත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා Jacob Bethell තරගාවලියෙන් ඉවත්වී ඇති අතර ඒ හේතුවෙන් දුනිත්ට මෙම අවස්ථාව ලැබී ඇති බව සඳහන්.