Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජබ ජාතික ලැයිස්තුව නම් කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

2 years ago

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පගේ නම නොමැතිව සමගි ජනබලවේග ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා දී තිබෙනවා.