කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ පළමු වරට ඒකක 14,001.73ක උපරිම අගයක් වාර්තා කරමින් අද (12) දිනයේ දී ඒකක 14,000 සීමාව පසු කර තිබෙනවා.
ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.35 ක් වෙනවා.