Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකා T10 තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවෙකු අත්අඩංගුවට

2 years ago

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙක් පල්ලේකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරගාවලියට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු හට මුදලට තරග පාවා දෙන ලෙසට යෝජනා කිරීම හේතුවෙන් මෙම සැකකරු අත්තංගුවට ගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගැණුනු සැකකරු අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට පෙර 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ Tamim Rahman ද ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, LPL තරගාවලියට අදාළව දූෂණ චෝදනා යටතේයි.