Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කරයි

2 years ago

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම පසුගියදා (12) මෙම ගැසට් නිවේදනය නිකුත් කළා.

සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන් සහ මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු යන අයගේ නම් එලෙස 10 වන පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කර තිබෙනවා.