Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‍මොහොමඩ් නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තු ධුරයේ දිවුරුම් දෙයි

2 years ago

මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (18) දිවුරුම් දුන්නා.

ඒ, කතානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේයි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහුගේ නම ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය 12 වනදා මැතිවරණ කොමිෂම විසින් ගැසට් නිවේදනයක් මඟින් නිකුත් කළේය.