Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය තවදුරටත් ඉහළට! රුපියල අවප්‍රමාණය වෙයි!

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.57ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.33ක් ලෙසය.