Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව වසරේ සංචාරයට සුදුසුම රටවල් අතරට පැමිණි ශ්‍රී ලංකාව

2 years ago

2025 වර්ෂය ආරම්භ වන විටම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතරින් ශ්‍රි ලංකාව තෙවන ස්ථානයට පත්වී තිබෙනවා.

සී. එන් ට්‍රැවලර් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවට අනුව පළමු ස්ථානයට පිලිපීනය නම් කර ඇති අතර, ඉතාලිය දෙවන රට ලෙසයි සදහන් කර ඇත්තේ.

මේ අතර 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.9ක සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ 15 වනදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,901,988ක් ලෙසයි.