සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බව සති අන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.
ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බවද සඳහන්ය.
මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩලයට ඇතුලත් කිරිම නව පත්වීමේ අරමුණ බව වාර්තා වෙයි.
