Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවසීලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි! නවක තරුවකට අවස්ථාවක්!

2 years ago

නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.

චරිත් අසලංක – නායක‍
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
නිෂාන් මදුශ්ක
කුසල් මෙන්ඩිස්
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නුවනිදු ප්‍රනාන්දු
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චමිදු වික්‍රමසිංහ
අසිත ප්‍රනාන්දු
මොහොමඩ් ෂිරාස්
ළහිරු කුමාර
එෂාන් මාලිංග

එම තරගාවලිය සඳහා තරග 03ක් අයත්වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වේ.