Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ඉන්ධන මිල සංශෝධනයට දින දෙකයි! ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි දැනෙන වෙනසක්!

2 years ago

මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 60ක් ලෙස සටහන් වූ අතර එය 1.41% ඉහළ යාමක්.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 74. 17ක් ලෙසයි.

එය 1.24% ඉහළ ගොස් තිබුණා.